පොප්සිකල් | Recipe | Nestlé Family Club

පොප්සිකල්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • මිරිකාගත් අඹ කෝප්ප 3
  • සීනි මේස හැඳි 4

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

අඹ දියරය සීනි මේස හැඳි 4 දමා බ්ලෙන්ඩ් කරගන්න

2 පියවර

බ්ලෙන්ඩ් කරගත් අඹ දියරය සහ මිල්ක්මේඩ් එක් භාජනයකට දමන්න.

3 පියවර

හොඳින් මිශ්‍ර කරන්න.

4 පියවර

අඹ දියර හා මිල්ක්මේඩ් මිශ්‍රණය කැමති හැඩයකට දමා ගන්න.

5 පියවර

පැය 4ක් 5ක් ශිතකරණයේ තබන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් වරක් සඳහා (g) 190

කැලරි (Kcal) 598

ප්‍රෝටීන් (g) 11

මේදය (g) 16

කාබෝහයිඩ්‍රේට් (mg) 119

විටමින් සී (mg) 57

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි