Sorry, you need to enable JavaScript to visit this website.

බනානා පෑන්කේක්

  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු බිත්තර 4 ක්
  • පාන්පිටි කෝප්ප 2 ක්
  • මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි දෙකක්
  • පැණි මේස හැන්දක්
  • කුරුඳු කුඩු මේස හැන්දක්
  • බටර් මේස හැන්දක්
  • කපන ලද ස්ට්‍රෝබෙරි කෝප්ප ¾ ර් ක්
  • සරසා ගැනීමට මිල්ක්මේඩ්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

අවන් එක අංශක 175 කට රත්වෙන්න තබන්න. පාන්පිටි සහ බිත්තර මිශ්‍ර කරන්න

2 පියවර

කෙසෙල්, කුරුඳු කුඩු හොඳින් මිශ්‍ර කරන්න. පෑන් එක රත් වූ පසු එයට බටර් එක් කරගන්න

3 පියවර

පෑන්කේක් මිශ්‍රණයෙන් අවශ්‍ය පමණට දමා දෙපැත්තම පිසගන්න. උඩින්ම නැවුම් ස්ට්‍රෝබෙරි අතුරන්න

4 පියවර

පැණි ස්වල්පයක් දමන්න. ඊට උඩින් මිල්ක් මේඩ් දමා සරසා ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 476

ප්‍රෝටීන් (g) 15

මේදය (g) 11

කාබෝහයිඩ්‍රේට් (g) 81

විටමින් C (mg) 24

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි