Sorry, you need to enable JavaScript to visit this website.

සුදුළුනු පාන්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙති පාන්
  • සිහින්ව ගාන ලද චීස් 50 ට
  • අඹරාගත් සුදු ළූණූ බික් 4 ක්
  • ලුණු
  • මෘදු කළ බටර් 100ට
  • සිහින්ව කපා ගත් පාස්ලි කොළ මේස හැඳි 2 ක්
  • මැගී රසමුසු තේ හැඳි ½ ක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

අවන් එක 175˚ ක් ක උෂ්ණත්වයකට රත්වෙන්න තබන්න. බටර් එක් කරන්න. අඹරාගත් සුදු ළූණූ. ලුණු.

2 පියවර

මැගී රසමුසු තේ හැඳි ½.

3 පියවර

එක පැත්තක් රන්වන් පැහැ වනතුරු ටෝස්ට් කරන්න

4 පියවර

එළියට ගෙන සුදු ළූණූ බටර් එක සමානව ගා ගන්න

5 පියවර

නැවත අවන් එකට දමා වාටිය දුඹුරු පැහැ වනතුරු ටෝස්ට් කරන්න

6 පියවර

චීස් අතුරා මෙලෙක් වනතුරු තබන්න.

7 පියවර

පාස්ලිවලින් සරසා පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි (Kcal) 583

ප්රෝටීන් (g) 16

මේදය (g) 28

කාබෝහයිඩ්රේට් (g) 76

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි