Sorry, you need to enable JavaScript to visit this website.

එග් ඇන්ඩ් වෙජිටබල් නූඩ්ල්ස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී නූඩ්ල්ස් පැකට් 1
  • බිම් මල් ( කැබලි) ග්‍රෑම් 200
  • ගෝවා ( කැබලි වලට කපාගත්) ග්‍රෑම් 100
  • මධ්‍යම ප්‍රමාණයේ කැරට් 1^සිහින් තීරුවලට කපාගත්)
  • බිත්තර 1
  • ගම්මිරිස්
  • සුදු ළුෑණු බික් 2 ( සිහින්ව ලියා ගත්)
  • සෝයා සෝස් මේස හැඳි 2
  • ළුෑණු කොළ 2 (පෙති කපාගත්)
  • තෙල් මේස හැඳි 1
  • බෝංචි ( සිහින්ව කපාගත්) ග්‍රෑම් 100

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

නූඩ්ලස් විනාඩියක් පමණ පිසගන්න

2 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කර ගන්න

3 පියවර

ඊට බිම් මල්,කැරට,ගෝවා,බෝංචි,සුදු ළුෑණු එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න

4 පියවර

ඒ මැද කුඩා රවුමක් සකස් කර ගන්න එම රවුමට බිත්තර කහ මදය එක් කරන්න හොඳින් එළවලු සමඟ මිශ්‍ර කරන්න පිසගත් නූඩ්ල්ස් ඊට එක් කරන්න

5 පියවර

සීසනිං පවුඩර්,ගම්මිරිස්,සෝයා සෝස් එක් කරන්න.සියල්ල හොඳින් මිශ්‍ර කරන්න

6 පියවර

ඉහළන් ළුෑණු කොළ ඉසින්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (314g)

කැලරි 487 kcal

ප්‍රෝටීන් 32g

මේද 18g

කාබෝහයිඩ්‍රේට් 57g

විටමින් A 264 mcg

විටමින් C 23 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි