Sorry, you need to enable JavaScript to visit this website.

ඒග් කප්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • තෙල්
  • ලොකු බිත්තර 6 ක්, නෙස්ලේ a+ කිරි කෝප්ප ¼ ක්
  • ලුණු
  • ගම්මිරිස්
  • මධ්‍යම ප්‍රමාණයේ රතු බෙල් පේපර් ගෙඩියක්
  • නිවිති කෝප්ප ¾ ක්
  • චෙඩර් චීස් අවුන්සයක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මෆින් ටින් කුකින් ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කර පැත්තකින් තබන්න.

2 පියවර

අවන් එක 375 ට දමා රත්වෙන්න තබන්න.

Step 3

බිත්තර සහ කිරි බාජනයකට දමා රත් කරන්න. එයට ගම්මිරිස් සහ ලුණු එක්කර මිශ්‍ර කරන්න

4 පියවර

එයට ගම්මිරිස් සහ ලුණු එක්කර මිශ්‍ර කරන්න. බෙල් පේපර් එක් කරන්න.

5 පියවර

නිවිති කොල එක්කරන්න. චෙඩර් චීස් තීරු. මෆින් කප් ¾ ක් පුරවන්න.

6 පියවර

මිනිත්තු 20 - 25 ත් අතර ප්‍රමාණයක් ඒවා අවශ්‍ය පමණට පිසෙනතුරු බෙක් කරගන්න. තරමක් නිවෙන්න තබා පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

ශක්තිය (Kcal) 311

ප්‍රෝටීන් (g) 23

මේදය (g) 21

පිෂ්ඨය (g) 9

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි