Sorry, you need to enable JavaScript to visit this website.

ඕම්ලට් රෝල්ස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 3 ක්
  • නෙස්ලේ a+ කිරි කෝප්ප 1 ක්
  • සිහින්ව කපාගත් කැරට් 1 ක්
  • සිහින්ව කපාගත් ළූණූ 1 ක්
  • සිහින්ව ළූණූ කොළ 2 ක්
  • කුඩාවට කපාගත් හතු 150 g
  • සිහින්ව කපාගත් චීස් 100 g
  • ගම්මිරිස්
  • ලුණු

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

බාජනයකට බිත්තර, කිරි හා ලුණු ටික එකතු කර හොදින් මිශ්ර කර පෙරාගන්න

2 පියවර

සිහින්ව කපාගත් එළවළු එක් කරන්න.

3 පියවර

ලුණු හා ගම්මිරිස් එකතු කර මිශ්ර කරන්න.

4 පියවර

අඟල් 10 ක් පමණ වන නොන්-ස්ටික් ෆ්රයින් පෑන් එකක් රත් කරන්න.

5 පියවර

සදා ගත් බිත්තර මිශ්රණයෙන් කොටසක් දමා මඳ ගින්නේ පිසගන්න.

6 පියවර

ඕම්ලට් එක බාගෙට රෝල් කරන්න.

7 පියවර

බිත්තර මිශ්රණයෙන් ¼ ක් පමණ පෑන් එකේ ඉතිරි කොටසට දමා බාගෙට රෝල් කරන ලද ඕම්ලට් එක සමඟ එක්වීමට සලස්වන්න

8 පියවර

ඕම්ලට් එක නැවත රෝල් කරන්න

9 පියවර

ලෑල්ලක් මත නිවෙන්නට තබා රෝල්ස්වලට කපා ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

ශක්තිය (Kcal) 327

ප්‍රෝටීන් (g) 21

මේදය (g) 21

කබෝහයිඩ්රේඩ් (g) 13

විටමින් A (mcg) 424

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි