බාජනය හොදින් රත් වන්නට හැර, ඊට පැස්ටා එකතු කර ලුණු අවශ්‍ය පමණට එකතු කරගන්න. පැස්ටා පිසූ විට ලිපෙන් ඉවත් කර වතුර පෙරා ගන්න.
බටර්, ලුණු, කොලිෆ්ලවර්, ළූණු, කරාබුනැටි, බිම්මල් සහ කිරි එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. එයට ටිකෙන් ටික පිටි එකතු කරමින් හොදින් පේස්ට් එකක් වන තුරු මිශ්‍ර කරගන්න.
ඉන්පසු එයට ඔරිගානෝ සහ ගම්මිරිස් එකතු කර හොදින් මිශ්‍ර කර විනාඩි 2ක් පමණ මද ගින්නේ පිසගෙන පිසූ පැස්ටා එයට එකතු කර ලිපෙන් බා ගන්න. පාසලි වලින් අලංකාර කර පිළිගන්වන්න
ශක්තිය (Kcal) 416
ප්‍රෝටීන් (g) 13
මේදය (g) 16
පිෂ්ඨය (g) 57
විටමින් A (mcg) 161
විටමින් C (mcg) 15
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි