තෙල් තාච්චිය රත්කරගන්න. ළූණු, සුදුළූණු, ඉඟුරු, කරපිංචා, අමුමිරිස්, කරඳමුංගු, කුරුඳු, රම්පෙ එක්කරමින් පිසගන්න.
තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, මැගී රසමුසු එක්කරමින් මිනිත්තු 02 පිසගන්න.
තක්කාලි එක්කරමින් පොඩිවන තුරු හැඳිගා ගන්න. මැගී පොල් කිරි එක්කරමින් කිරි උතුරන්නට නොදී හැඳිගාමින් මඳ ගින්නේ පිසගන්න.
තීරුවලට කපා ගත් කොහිල දළු එක්කරමින් ග්‍රේවි එක තුලට කොහිල බෝල එක්කරගන්න. මඳ ගින්නේ මිනිත්තුවක් පිසගන්න. බත් සමග උණුසුම්ව පිළිගන්වන්න.
මැගී පිටිකළ පොල් කිරි සමග සකස්කරගත් කොහිල බෝල කරිය තන්තු බහුල පෝෂණීය රසවත් ආහාරයකි.
කොහිල යනු තන්තු බහුල ආහාරයකි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කිරීමට තන්තු බහුල ආහාරවලින් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත්ය.
ශක්තිය (Kcal) 169.75
පිෂ්ඨය (g) 15.09
ප්‍රෝටීන් (g) 8.22
මේදය (g) 8.35
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි