බටර් මඳ රස්නයෙන් දිය කර ගන්න. ඊට ළුෑණු එක් කර මිශ්‍ර කර ගන්න.
කැරට් ග්‍රීන් පීස් එක් කර හොඳින් කවලම් කර ගන්න.
සෝදා ගත් සහල් යොදා රයිස් කුකරය සූදානම් කර ගන්න. සහල්වලට ඉහළින් සිටින සේ මැගී චිකන් ස්ටොක් රයිසි කුකර් එක තුළට වත් කරන්න.
මිරිස් කුඩු කහ කුඩු එක් කරන්න. හොඳින් කවලම් කරමින් හැඳි ගාන්න.
කලින් සකස් කරගත් මිශ්‍රණය ඊට එක් කරන්න.
සියල්ල මිශ්‍ර වනතුරු හැඳි ගාන්න. බත් පිසගන්න.
එක් අයෙක් සඳහා (812g)
කැලරි 670 kcal
ප්‍රෝටීන් 43 g
මේද 26 g
කාබෝහයිඩ්‍රේට් 73 g
විටමින් A 171 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි