Sorry, you need to enable JavaScript to visit this website.

මාළු පාන්

  • ප්‍රමාණවත් : 6

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි ගුලිය:
  • තිරිඟු පිටි 500ට ක්
  • නෙස්ලේ a+ කිරි 240පක ක්
  • උණු වතුර 120ml ක්
  • යීස්ට් තේ හැඳි 2 ක්
  • ලුණු රහිත බටර් මේස හැඳි 2 ක්
  • බිත්තර කහ මදයක්
  • සීනි තේ හැන්දක්
  • ලුණු
  • මාළු පිරවීම:
  • තම්බාගත් අර්තාපල් 275ට ක්
  • සැමන් 425ට ක්
  • රතු ළූණූ 100ට
  • සුදු ළූණූ බික් 2 ක්
  • අමු ඉඟුරු කෑල්ලක්
  • මැගී සීසනින් කියුබ් එකක්
  • කරපිංචා
  • අමු මිරිස්, ලුණු
  • කහ තේ හැඳි ½ ක්
  • මිරිස් කුඩු තේ හැඳ ½ ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ½ ක්
  • එළවළු තෙල් මේස හැන්දක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මාළු පිරවීම:

2 පියවර

තෙල් රත්කර, කරපිංචා කොළ එක් කර, සුදු ළූණූ, අමු ඉඟුරු, ළූණූ, අමු මිරිස්, සැමන්, අර්තාපල්, කහ, මිරිස් කුඩු, ගම්මිරිස්, මැගී කියුබ් එකකර තෙම්පරාදු කරන්න

3 පියවර

පිටි ගුලිය:

4 පියවර

සීනි, යීස්ට්

5 පියවර

වතුර හොදින් මිශ්‍ර කර

6 පියවර

තිරිඟු පිටි

7 පියවර

ලුණු මිශ්‍ර කරන්න

8 පියවර

වලක් සාදා එයට යීස්ට් මිශ්‍රණය එක් කර කිරි එක් කරන්න.

9 පියවර

ආවරණය කර මිනිත්තු 30 ක් පමණ තබන්න

10 පියවර

සමාන ප්‍රමාණයේ බෝල සාදා එයද මිනිත්තු 10 ක් පමණ තබන්න

11 පියවර

රවුම් හැඩයක් ආකාරයට එය පැතලි කර සාදාගත් මිශ්‍රණය ඒ මැදින් තබන්න

12 පියවර

ත්‍රිකෝණයක් ආකාරයට එය නවාගන්න

13 පියවර

තෙල් හෝ බටර් ආලේප කරන ලද තැටියක තබා බිත්තර කහ මදය ඒ මත ආලේප කරන්න

15 පියවර

180ක්‍ උෂ්ණත්වයේ මිනිත්තු 20 ක් පමණ හෝ රන්වන් පැහැවනතුරු බේක් කරගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි