Sorry, you need to enable JavaScript to visit this website.

වෙජිටබල් සුප්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැකරෝනි ග්‍රෑම් 100
  • මධ්‍යම ප්‍රමාණයේ කැරට් අල 2 ( සිහින්ව කපා ගත්)
  • තක්කාලි ග්‍රෑම් 200 ( සිහින්ව කපා ගත්)
  • මධ්‍යම ප්‍රමාණයේ සැල්දිරි දඬු 2 ( සිහින්ව කපා ගත්)
  • බෝංචි ග්‍රෑම් 50 ( සිහින්ව කපා ගත්), අල ග්‍රෑම් 50 ( සිහින්ව කපා ගත්)
  • සුදු ළුෑණු බික් 2 ( සිහින්ව කපා ගත්), ලුණු, ගම්මිරිස්
  • ග්‍රීන් පීස් ග්‍රෑම් 50
  • ගෝවා ග්‍රෑම් 50 ( සිහින්ව කපා ගත්), බෙල් පෙපර් ග්‍රෑම් 50 ( සිහින්ව කපා ගත්)
  • බෙල් පෙපර් ග්‍රෑම් 50 ( සිහින්ව කපා ගත්)
  • මැගී වෙජිටබල් ස්ටොක් මිලි ලීටර් 1000 ( වතුර මිලි ලීටර් 100කට මැලී ස්ටොක් 1ක්)
  • තෙල් මේස හැඳි 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කර ගන්න ඊට සැල්දිරි දඬු ළුෑණු කැරට් මිශ්‍ර කරමින් යන්තම් බැද ගන්න

2 පියවර

ඊට සුදු ළුෑණු බෙල් පෙපර් අල එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න

3 පියවර

පසුව තක්කාලි මැගී වෙජිටබල් ස්ටොක් එක් කර හොඳින් හැඳිගාන්න ඊට ලුණු ගම්මිරිස් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න පැසෙන්නට හරින්න

4 පියවර

ඉන් පසු ඊට මැකරෝනි ග්‍රීන් පීස් ගෝවා බෝංචි එක් කර හොඳින් හැඳි ගාන්න පෑන් එක වසා විනාඩි 15ක් පමණ ඉදෙන්නට සළස්වන්න

අවසන්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි