Sorry, you need to enable JavaScript to visit this website.

ස්පයිසි චිකන් නූඩ්ලස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී දයියා නූඩ්ල්ස් පැකට් 1 (උපදෙස් අනුව පිසගත්)
  • මැගී දයියා සීසනිං, ස්පයිසි පේස්ට්
  • කුකුල් මස් (කෑලි කැපූ) ග්‍රෑම් 200
  • තක්කාලි සෝස් මේස හැඳි 1
  • ගෝවා ( සිහින්ව කෑලි කඩාගත්) ග්‍රෑම් 50
  • වියළි මිරිස් (කපාගත්)
  • කැරට් ( සිහින්ව තීරු කපාගත්) ග්‍රෑම් 50
  • සුදු ලූණු ( සිහින්ව කපාගත්)
  • තෙල් තේ හැඳි 1
  • සෝයා සෝස් මේස හැඳි 1
  • ලූණු කොළ 2 ( කෑලි කපාගත්)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මැගී දයියා සීසනිං කුකුල් මස්වලට එක් කරන්න. කුකුල් මස්වල සීසනිං හොඳින් තවරා ගන්න. එය පසෙකින් තබන්න.

2 පියවර

පෑන් එකක් ගෙන තෙල් දමා රත්කර ගන්න. ඊට සුදු ලූණු වියළි මිරිස් බෝංචි කැරට් ගෝවා එක් කරග්න.

3 පියවර

සියලු දේ හොඳින් කවලම් කරමින් යන්තම් බැද ගන්න. සීසන් කළ කුකුල් මස් ඊට එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.

4 පියවර

පිසගත් නූඩ්ලස් තක්කාලි සෝස් සෝයා සෝස් ස්යියිසි පේස්ට් එක්කරන්න.

5 පියවර

සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.

6 පියවර

ඒ මතට ලූණු කොළ ඉසින්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (209g)

කැලරි 411 kcal

ප්‍රෝටීන් 22 g

මේද 13 g

කාබෝහයිඩ්‍රේට් 52 g

විටමින් A 146 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි