Sorry, you need to enable JavaScript to visit this website.

හැලප

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරක්කන් පිටි 500ට
  • ගාන ලද පොල් කෝප්ප 2 ක්
  • පොල් පැණි කෝප්ප 1 ක්, මිල්ක්මේඩ් හැන්දක්
  • ලුණු
  • සීනී කෝප්ප ½ ක්
  • සීනී කෝප්ප ½ ක්
  • කැන්ද කොළ 15 ක්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පැණි පොල් සෑදෙනතුරු මිනිත්තු 10 ක් පමණ පිසගන්න. මිල්ක්මේඩ් හැන්දක් එක් කරන්න.

2 පියවර

පැණි පොල් කැටගැසී එකට ඇලීමට පෙර ලිපෙන් බා ගන්න. කුරක්කන් පිටි එකට ලුණු එක් කරගන්න.

3 පියවර

හොඳින් මිශ්ර කරමින් පේස්ට් එකක් සාදාගන්න. කැන්ද කොළයක් ගෙන එම පේස්ට් එක කොළයේ අතුරන්න

4 පියවර

කොළය නවා පේස්ට් එක ආවරණය කරන්න

5 පියවර

මිනිත්තු 5 ක් පමණ හුමාළයෙන් තම්බා ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි