Sorry, you need to enable JavaScript to visit this website.

ෆ්‍රයිඩ් රයිස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • උයාගත් සුදු බත් ග්‍රෑම් 400
  • ලීක්ස් ග්‍රෑම් 30 ( සිහින්ව කපාගත්)
  • පිසගත් කුකුල් මස් ග්‍රෑම් 150
  • මධ්‍යම ප්‍රමාණයේ කැරට් 1 (කුඩා කැබලිවලට කපාගත්)
  • ලොකු බිත්තර 2
  • කුඩා ළුෑණු ගෙඩි 1 (සිහින්ව කපාගත් )
  • ග්‍රීන් පීස් ග්‍රෑම් 50
  • එළවළු තෙල් මිලි ලීටර් 30
  • මධ්‍යම ප්‍රමාණයේ සුදු ළුෑණු බික් 2 ( සිහින්ව කපාගත්)
  • සෝයා සෝස් තේ හැඳි 1
  • ලුණු
  • ගම්මිරිස්
  • මැගී චිකන් සීසනිං කියුබ් 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

බත් සහ වතුර රයිස් කුකර් එකට දමන්න. ඊට මැගී සීසනිං කියුබ්, ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරන්න. බත හොඳින් පිසගන්න. පෑන් එකකට තෙල් දමා රත් කර ගන්න. ඊට සුදු ළුෑණු ළුෑණු කැරට් ලීක්ස් එක් කරන්න.

2 පියවර

සියලු දේ හොඳින් මිශ්‍ර කරමින් තෙම්පරාදු කර ගන්න. පසුව ඊට පිසගත් බත් එක් කරන්න සියල්ල හොඳින් කවලම් කරගන්න. ඊට සෝයා සෝස් ගම්මිරිස් ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

3 පියවර

මිශ්‍ර කරගත් බත මැද වලක් සාදා ගන්න එම වලට තෙල් බිත්තර එක්කර කවලම් වන තුරු හොඳින් ගසා ගන්න.

4 පියවර

එම බත් මිශ්‍රණය සමඟ හොඳින් මිශ්‍ර කරන්න. ග්‍රීන් පීස් එක් කර නැවත හොඳින් මිශ්‍ර කරන්න. කුකුල් මස් කැබලි එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. මිනිත්තු කිහිපයක් පිසෙන්නට හැර ලිපෙන් බා ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (537g)

කැලරි 577kcal

ප්‍රෝටීන් 34g

මේද 20g

කාබෝහයිඩ්‍රේට් 59g

විටමින් A 253mcg

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි