Sorry, you need to enable JavaScript to visit this website.

ක්‍රීම් කොලිෆ්ලවර් සහ මෂ්රූම් පැස්ටා

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • පැස්ටා 100g
  • කපාගත් කොලිෆ්ලවර් (ගෝවා මල්) 50g
  • පෙති කල බිම්මල් 50g
  • ඔරිගනෝ තේ හැදී 1ක්
  • ලුණු, ගම්මිරිස්
  • පාස්ලි (අලංකාර කරගැනීමට)
  • *සුදු සෝස්*
  • නෙස්ලේ a+ කිරි 250ml
  • කපාගත් ළූණු ගෙඩි ½ක්
  • කරාබුනැටි 2ක්
  • බටර් 25g
  • පිටි 25g

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

බාජනය හොදින් රත් වන්නට හැර, ඊට පැස්ටා එකතු කර ලුණු අවශ්‍ය පමණට එකතු කරගන්න. පැස්ටා පිසූ විට ලිපෙන් ඉවත් කර වතුර පෙරා ගන්න.

2 පියවර

බටර්, ලුණු, කොලිෆ්ලවර්, ළූණු, කරාබුනැටි, බිම්මල් සහ කිරි එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. එයට ටිකෙන් ටික පිටි එකතු කරමින් හොදින් පේස්ට් එකක් වන තුරු මිශ්‍ර කරගන්න.

3 පියවර

ඉන්පසු එයට ඔරිගානෝ සහ ගම්මිරිස් එකතු කර හොදින් මිශ්‍ර කර විනාඩි 2ක් පමණ මද ගින්නේ පිසගෙන පිසූ පැස්ටා එයට එකතු කර ලිපෙන් බා ගන්න. පාසලි වලින් අලංකාර කර පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

ශක්තිය (Kcal) 416

ප්‍රෝටීන් (g) 13

මේදය (g) 16

පිෂ්ඨය (g) 57

විටමින් A (mcg) 161

විටමින් C (mcg) 15

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි