Sorry, you need to enable JavaScript to visit this website.

රෝස්ට් චිකන්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්පූර්ණ කුකුලෙකුගේ මස්
  • ඔලිව් තෙල් මිලි ලීටර් 25
  • ඵීනාකිරි තේ හැඳි 1
  • සුදු ළුෑණු ග්‍රෑම් 25 ( සිහින්ව කපාගත්)
  • ලුණු
  • තක්කාලි පේස්ට් තේ හැඳි 2
  • අමු නයි මිරිස් 2 (තලාගත්)
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • මැගී සීසනිං චිකන් කියුබ් 2

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

කුකුලාගේ කොඳු නාරටිය දෙපසින්ම කපා ඉවත් කරන්න ලුණු ගල්වා රාත්‍රියක් පුරා ශීතකරණයේ තබන්න

2 පියවර

බෝල් එකක්ට තෙල් එක් කරන්න ඊට සුදු ළුෑණු, ඵීනාකිරි, නයි මිරිස්, තක්කාලි පේස්ට්, මැගී චිකන් සීසනිං කියුබ්, කෑලි මිරිස්, ලුණු එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න

3 පියවර

රස කළ තෙල් කුකුල් මස් වල තවරන්න

4 පියවර

අංශක 200 උෂ්ණත්වයට මිනිත්තු 45ක් පමණ රෝස්ට් කර ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 214

කැලරි 393 Kcal

ප්‍රෝටීන් 34g

මේද 13g

කාබෝහයිඩ්‍රේට් 40g

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි